ළඟම ලිපිය

Showing posts with label ඡායාරූප. Show all posts
Showing posts with label ඡායාරූප. Show all posts

Friday, July 28, 2017

සිව් වැදෑරුම්

පිපෙන්නට කලියෙන් ම
ඉනික්බිති පිපුණාම
මොහොතකට ගැබ්බරව
අවසනදි මියන ඇය.........

1/500 sec. f/8 36mm
NIKON D5200