ළඟම ලිපිය

Friday, August 19, 2016

දිවි දහම මය.....




අන්ධකාර රාත්‍රියක
නිස්සාරත්වය 
තුරුල් කර
පිපී ආ 
එ මල
පරවී 
වැටුණි
අඟවා
ජීවිත දහම...
 
(විස කෘමියෙකි අසල වූයේ....)


නලී..